ඉංග්‍රීසි පාඨමාලාව

විදෙස් ගත වන ඔබ සැමට අත්වැලක් වන්නට නොමිලේ ලබා දෙන ඉංග්‍රීසි පාඨමාලාව

මෙම පාඨමාලාවට සහභාගී වීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

අනුග්‍රාහක දායකත්වය

Lester and Chapman

ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ විදේශ රැකියා සිහිනය මල්පල ගැන්වීමේ අරමුණින් කරගෙන යන, ජනතා විශ්වාසයේ මුදුන් මල්කඩ ලෙස විරුදාවලිය ලත් විදෙස් සිහින අප හා යුරෝපයේ ප්‍රමුඛ පෙලේ පාසල් අතර ඉහලින්ම කියැවෙන , දෙස් විදෙස් දුවා දරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලව, ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන, අධ්‍යාපනයේ නව මං පිළිබඳව හසල දැනුමක් ඇති රවී රතුගම අධ්‍යයක්ෂතුමාගේ Lester and Chapman ජාත්‍යන්තර පාසලේ එකමුතුවෙන් 100% නොමිලේ පවත්වන සිව්දින (දින 04) පාඨමාලාව සදහා දැන්ම පහත ලින්ක් එකෙන් ලියාපදිංචි වන්න.

මෙම සත්කාරකය සඳහා සම්පූර්ණ අනුග්‍රහක දායකත්වය Lester and Chapman අධ්‍යක්ෂ රවී රතුගම මහතා කෘතඥතා පූර්වකව සිහිපත් කරමු.

FB_IMG_1763062723829
FB_IMG_1763062757371
FB_IMG_1763055108407
FB_IMG_1763055281576
FB_IMG_1763054829954
FB_IMG_1763054814492